ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති ෙතෂාර ජයසිංහ මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි වාර්තා පල වෙයි.
මෙරට ගෘහස්ථ ගෑස් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නකාරී තත්ත්වයේදී සභාපතිවරයා දිගින් දිගටම මාධ්‍යය මගහරිමින් සිටීම හේතුවෙන් ඔහුට ආණ්ඩු පාර්ශවයද දැඩි චෝදනා එල්ල විය.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රසිද්ධියේ කියා සිටියේ ප‍්‍රශ්නකාරී අවස්ථාවලට මුහුණ දීමට නොහැකි නම් ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.