ගෑස් අනතුරක් හේතුවෙන් පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාවක් මරණයට පත්ව තිබේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ, උඩුපිහිල්ල ප්‍රදේශයේ කාන්තාවකි.
පසුගිය නොවැම්බර් මස 19 දා තම නිසවේ ගෑස් උදුන දැල්වීමේදී සිරුරට ගිනි ඇවිළීම හේතුවෙන් ඇය රෝහල් ගත කර තිබින.
මිය ගොස් ඇත්තේ 69 හැවිරිදි කාන්තාවකි.