gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු බලය ඇති රත්නපුර ප්‍රා. සභා අයවැය පරාදයි!

රත්නපුර ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා වන අයවැය ලේඛනය පරාජයට පත්ව තිබෙනවා. සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සඳහා පක්ෂව ඡන්ද 17 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය 18 කි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙම ප්‍රාදේශීය සභාවේ බලය හිමිව තිබේ.

සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 05 දෙනෙකු අයවැයට පක්ෂ වී ඇති අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 05 දෙනෙකු අයවැයට එරෙහිව ඡන්දය භාවිතා කර තිබෙනවා. ජවිපෙ මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධ වී තිබේ.

ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතන රැසක අයවැය පරාජයට පත්ව ඇති බව පසුගිය කාලයේදී වාර්තා විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka