මුරුත්තෙට්ටුවේ හිමි සිත රිදවීම ගැටබරු දෙවියන්ට කියයි…
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගැටබරු දේවාලයට ගොස් රජ්ජු බණ්ඩාර දෙවියන්ට දේව කන්නලව්වක් කර ඇතැයි වාර්තා වෙයි.මෑතකදී උන්වහන්සේට සිදු වූ සිත් රිදවීමක් පිලිබදව සහයනයක් ඉල්ලී දෙවි පිහිටා ඇති බවද දැනගන්නට තිබේ.
උන්වහන්සේ සමග තවත් මෙරට ප්‍රකට හිමි නමක් සහ කිහිපදෙනෙක් මෙම ගමන සදහා එක්ව සිට ඇත.
මුරුත්තෙට්ටුවේ හිමි සිත රිදවීම ගැටබරු දෙවියන්ට කියයි…
2021-12-26T15:48:00+05:30
Gossip Lanka Hot News




