gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද තිරුපති ගිය ජෙට් එක ගැන යෝෂිත කතා කරයි! යාළුවෙක්ලු දුන්නේ! හැබැයි නම දන්නෙ නෑලු!

 අගමැති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාව සදහා ගිය පෞද්ගලික ජෙට් යානය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි විවිධ පුවත් පැතිර යමින් තිබේ.blue Embraer Legacy 600 business jet වර්ගයට අයත් මෙම ගුවන් යානය ව්‍යාපාරිකයකු විසින් ලබා දුන්නක් බවද කියවිණ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වා ඇති අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසා ඇත්තේ අදාළ යානය අගමැතිවරයාගේ හිතවතකු විසින් නොමිලේ ලබා දුන්නක් වන නමුත් එම ව්‍යාපාරිකයාගේ නම තමන් නොදන්නා බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka