‘නත්තලටයි ඉතාලියෙත් වැඩිපුරම බොන්නෙ.. වයින් දාලයි ප‍්‍රසාද දෙන්නෙ..’ – නත්තලට බාර් එපා කියු අගරදගුරුට ඉතාලියෙන් සැර පිලිතුරක්…
මෙරට සංචාරක හෝටල් තුළ නත්තල් දිනයේ දී මත්ද්‍රව්‍ය විකිණීමට අවසර අවසර ඉල්ලුවේ යයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විරෝධය පළ කරයි.
වෙසක් පොහොයට මත්පැන් විකිණීම තහනම් නම් නත්තලටද එම නීතිය ක්‍රියාත්මක විය යුතු බවද අගරදගුරුතුමන් සඳහන් කළහ.
දේව මෙහෙය කින් පසු එතුමන් මෙම අදහස් පළ කළේය.
රදගුරුතුමන්ගේ එම අදහස සම්බන්ධයෙන් සමාජ ජාලාවන් ඔස්සේ පාඨකයකු ප්‍රතිචාර පළ කර තිබුණේ වතිකානුව ඇති ඉතාලියේ පවා නත්තල් දින උපරිම මත්පැන් පානය කරන බවයි.
‘නත්තලටයි ඉතාලියෙත් වැඩිපුරම බොන්නෙ.. වයින් දාලයි ප‍්‍රසාද දෙන්නෙ..’ – නත්තලට බාර් එපා කියු අගරදගුරුට ඉතාලියෙන් සැර පිලිතුරක්…
2021-12-13T07:02:00+05:30
Gossip Lanka Hot News