gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..- ලිත්‍රො ගෑස් කළමනාකරු හෙලි කරයි..

මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය යම්කිසි වෙනසක් සිදු කර පසුගිය ජූලි මාසයේදී එහි නිදර්ශක කීපයක් වෙළඳපොලට යොමුකළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු අයි. විජයරත්න මහතා මේ බව කියා සිටියේ රූපවාහිනි සේවයක් සමග සාකච්ඡාවකදීය.

පැවති සම්මත සංයුතියේ සැලකිය යුතු වෙනසක් සිදුකළ බව ඔහු එහිදී පැවසීය.

නමුත් එම අත්හදා බැලීම සාර්ථක නොවූ නිසා එම එම සිලින්ඩර වෙලදපලෙන් ඉවත් කළ බව ද ඔහු සදහන් කලේය.

දැනට වෙළඳපොලේ පවතින ගෑස් සිලින්ඩර වල සංයුතිය පැවති සම්මත අගයන් අනුවම ඇතැයිද ඔහු තවදුරටත් ඒ කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka