gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හාල් කන්ටේනර් 300ක් වරායේ හිරවෙලා - 5කින් මිල උස්සා ඇති බව බන්දුල කියයි

ආනයනික සහල් කන්ටේනර් 300ක් පමණ නිදහස් කරගැනීමට නොහැකිව වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා සඳහන් කරයි.

ඩොලර් ලැබෙන්නේ නම් එම කන්ටේනර් නිදහස්කරගත හැකි බවද ඒ මහතා අනාවරණය කරයි.

එම කන්ටේනර් නිදහස්කරගැනීමට අද (29) දිනයේ ඩොලර් නිදහස් කරන බවට අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොරොන්දු වී ඇති බවද වාර්තා වේ.

කෘත්‍රිම සහල් හිඟයක් මවා සහල් මිල උස්සලා - බන්දුල

වෙළෙඳපොළ තුළ කෘත්‍රිම හිඟයක් මවා සහල් මිල රුපියල් 5කින් ඉහළ නංවා ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ කොටුව සහල් තොග වෙළෙඳසැල්වල අද (29) සිදු කළ සංචාරයකින් අනතුරුව ඔහු කියා සිටියේ කෘත්‍රිම හිඟය ඇති කිරීමේ අවාසිය භුක්ති විඳීමට සිදු වන්නේ පාරිභෝගිකයාට බවය.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka