2022 අමාරුයි! ඩොලර් නෑ! ඒ නිසා වාහන නෑ! රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නෑ! කිරිපිටි නෑ! බැසිල් හංගන්නේ නැතිව ඇත්තම කියයි! (VIDEO)
2022 වසරේදී රජය විසින් නොකිරීමට තීරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව් කළේය. ඒ අනුව එළඹෙන වසරේදී වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් නොකිරීමටටත් තීරණය කළ බව ඔහු පැවසීය.
එමෙන්ම කිරිපිටි ආනයනය නවතා දැමීමට හැකිවන පරිදි දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු බවද ඒ මහතා කීය.
2022 අමාරුයි! ඩොලර් නෑ! ඒ නිසා වාහන නෑ! රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නෑ! කිරිපිටි නෑ! බැසිල් හංගන්නේ නැතිව ඇත්තම කියයි! (VIDEO)
2021-12-09T21:15:00+05:30
Gossip Lanka Hot News