බැදුම්කර නඩුවේ චෝදනා 11කින් රවි, මහේන්ද්‍රන්, ඇලෝසියස් නිදහස්…
මහබැංකු බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසක් නිදහස් කර තිබේ.
නඩුව චෝදනා 22ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබිණි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මතුකළ මූලික විරෝධතාවයක් සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරන ලදී.
බැදුම්කර නඩුවේ චෝදනා 11කින් රවි, මහේන්ද්‍රන්, ඇලෝසියස් නිදහස්…
2021-12-06T15:33:00+05:30
Gossip Lanka Hot News





