10-11 බැසිල් යළි ඉන්දියාවට! මේ සැරේ නම් මෝඩිව හම්බවෙයි වගේ!
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනවාරි 10 සහ 11 යන දෙදින තුළ නැවත වතාවක් ඉන්දීය සංචාරයක් නිරත වීමට නියමිතය. මාසයක් දෙකක් ඇතුළත මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කරන දෙවන අවස්ථාව මෙය ලෙස සැලකේ.
මෙම සංචාරයේදී බොහෝදුරට බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මුණගැසීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
පසුගිය දිනවල අමෙරිකාව බලා ගොස් සිටි රාජපක්ෂ මහතා යළි ලංකාවට පැමිණීමට පෙරේදා දිනයේදී අමෙරිකාවෙන් පිටත්ව තිබිණ.
-mawratanews
10-11 බැසිල් යළි ඉන්දියාවට! මේ සැරේ නම් මෝඩිව හම්බවෙයි වගේ!
2021-12-31T17:22:00+05:30
Gossip Lanka Hot News





