ආණ්ඩුවට ලණු දෙන කව්ද මේ දොස්තරලා! මේ කතාව ඇහුවොත් පොඩි ඔත්තුවක් ගන්න පුළුවන්! (VIDEO)
රසායනික පොහොර භාවිතය හේතුවෙන් වකුගඩු රෝග වැළදෙන බවට ඇතැම් දොස්තරලා ආණ්ඩුවට ලණු දී ඇති බවත්, ඒ හේතුවෙන් රසායනික පොහොර තහනම් කිරීම හේතුකොටගෙන ගොවිතැන විශාල වශයෙන් කඩා වැටී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වකුගඩු රෝගය වැළදීමට ප්‍රධානම හේතුව දියවැඩියාව සහ අධිරුධිර පීඩනය බවත්ය.
එමනිසා ඉදිරි කන්නයේ සිට හෝ රසායනික පොහොර භාවිතයට අවසර ලබා දිය යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ආණ්ඩුවට ලණු දෙන කව්ද මේ දොස්තරලා! මේ කතාව ඇහුවොත් පොඩි ඔත්තුවක් ගන්න පුළුවන්! (VIDEO)
2021-11-23T14:08:00+05:30
Gossip Lanka Hot News






