gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුරු විදුහල්පති අරගලය යළි ඇවිලෙයි - රට පුරා දෙමව්පියන්ගේත් සහය (VIDEO)

ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා මේ වනවිට දෙමව්පියන්ගේ සහයද හිමිව තිබේ.
අද (03) දිවයින පුරා පාසල් ඉදිරිපිට මෙම ගුරු විදුහල්පති වැටුප් සටනට සහය පළකරමින් දෙමව්පියෝ  උද්ඝෝෂණ සඳහා සහභාගී වී  සිටියහ.

මෙම විරෝධතා මාලාවේ ප්‍රධාන උද්ඝෝෂණය කොළඹ ආමර් වීදියේ පැවැත්වුණු අතර එයට ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ද සහභාගී විය.

පාසල් තුළ ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන අතර තුර ගුරු විදුහල්පතිවරු වෙනුවෙන් දෙමව්පියන් මෙලෙස උද්ඝෝෂණ සංවිධානය කර තිබුණු අතර මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නායකයින් පැවසුවේ ලබන 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට පෙර ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලැබිය යුතු බවයි.

එසේ නොවන්නේ නම් තවදුරටත් මෙම අරගලට තීව්‍ර වනු ඇති බවයි ඔවුන් අවධාරණය කළේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka