gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජිනීවා කොමිසම ලංකාවට එරෙහිව වැඩ පටන් ගනී! ඉහළම නිලධාරීන් දෙන්නෙක් ජනවාරියේ ලංකාවට!

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක් ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ලබන ජනවාරි මාසයේදී මෙම නියෝජිතයන් දෙදෙනා ලංකාවට පැමිණීමට නියමිතය.

මේ වනවිට ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ‌සොයා බැලීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනම කාර්යාලයක්ද පිහිටුවීමට කටයුතු කොට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka