අපි මොකටද කුඩේ කුඩු වෙච්ච උන් ගාව ගන්නේ...රටෙන් භාගයක් කෑව මෛත්‍රීපාල එක්ක කිසිම සන්ධානයක් නෑ – ෆීල්ඩ් මාර්ෂල්
මේ රටෙන් භාගයක් විනාශ කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.
මෛත්‍රීපාල සිරිසේන සමග නැවත කිසිදා තමා වේදිකාවකට ගොඩනොවන බව ද සරත් ෆොන්සේකා අවධාරණය කරයි.
කෙසේ වුව ද ශ්‍රීලනිපයේ ඉතිරි පිරිසට තමන් සමග එකතු විය හැකි බව හෙතෙම ප්‍රකාශ කරයි.
අපි මොකටද කුඩේ කුඩු වෙච්ච උන් ගාව ගන්නේ...රටෙන් භාගයක් කෑව මෛත්‍රීපාල එක්ක කිසිම සන්ධානයක් නෑ – ෆීල්ඩ් මාර්ෂල්
2021-11-01T09:47:00+05:30
Gossip Lanka Hot News