මේ වනවිට කොළඹ ප්‍රදේශයට වැටෙන මහවැසි නොතකා සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ගාලු පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පා ගමනින් යන ආකාරයක් දැකගන්නට ඇත.
මෙම පෙළපාලිය සදහා විශාල ජනතාවක් එක්ව සිටින ආකාරයක් දැකගත හැකිය.
