හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේදී අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සම්බන්ධ කරමින් සිදු කළ ප්‍රකාශයට අද දිනයේදී පිළිතුරු ලබා දීමට ඒ මහතා පියවර ගත්තේය.
මහින්දානන්ද-මෛත්‍රී ගැටුමට රොෂානුත් මැදිහත් වෙයි! මෛත්‍රීව සහරාන්ට සමාන කරයි
2021-11-26T13:01:00+05:30
Gossip Lanka Hot News