කළුවරේ ඉන්න ලෑස්ති වෙන්න! තැන තැන ලයිට් කපනවා!
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකම ඊයේ (29) රාත්‍රියේ හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවිය.
රත්මලාන, මහරගම, දෙහිවල, නැදිමාල, කැලණිය, කිරිබත්ගොඩ, ඇතුඵ ප්‍රදේශ ගණනාවකම රාත්‍රී 7.50 ට පමණ විදුලිය බිදවැටීම් වාර්තා විය.
කළුවරේ ඉන්න ලෑස්ති වෙන්න! තැන තැන ලයිට් කපනවා!
2021-11-30T08:28:00+05:30
Gossip Lanka Hot News







