gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

PCR කට්ටල වැඩි මිල සැපයුම්කරුගෙන් අරන්.. රජයේ පාඩුව ලක්‍ෂ 1250ක්..- විගණකාධිපති

කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය කට්ටල වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරුවකුගෙන් මිලට ගැනීම හේතුවෙන් රජය ලක්ෂ 1250ක් අලාභයක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි.

2020 අප්‍රේල් මාසයේදී මෙම මිලට ගැනීම සිදුකර ඇතැයි විගණකාධිපතිවරයා සිය වාර්තාව මගින් සඳහන් කර ඇත.

එම කාලයේ දී වෙළඳපොලේ එක කට්ලයක මිල රුපියල් 1850 ක් වූ අතර අඩු මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරු ප‍්‍රතික්ෂේප කරමින් වෙනත් සැපයුම්කරුවකුට වාසි වන ලෙස එම ටෙන්ඩරය ලබා දී ඇති බවද සඳහන් වෙයි.

මේ හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 1250 අලාභයක් සිදුව ඇතැයිද කතානායකවරයා වෙත භාරදී ඇති විගණන වාර්තාවේ සඳහන්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka