පනාමුරේ පොලිස් සිරමැදිරියේ මිය ගිය තැනැත්තාගේ දේහය බාර ගැනීම බිරිය ප්‍රතික්ෂේප කරයි!
පනාමුරේ පොලිස් සිරමැදිරිය තුළ මිය ගිය පුද්ගලයාගේ සිරුර ඔහුගේ බිරිය විසින් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව පොලිසිය පවසයි.
ඒ අනුව මරණකරුගේ සහෝදරිය විසින් දේහය බාරගෙන ඇතැයි වාර්තා වේ.
පනාමුරේ පොලිස් සිරමැදිරියේ මිය ගිය තැනැත්තාගේ දේහය බාර ගැනීම බිරිය ප්‍රතික්ෂේප කරයි!
2021-11-19T07:23:00+05:30
Gossip Lanka Hot News