ඩෙල්ටා ගැන ඇත්ත හෙළි කළ ආචාර්ය සංජේ ඔමික්‍රෝන් ගැනත් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් කරයි! වහාම දේශ සීමා වසා දමන්න! (VIDEO)
ඔමික්‍රොන් කොරෝනා ප්‍රබේදය මේ වනවිටත් ලංකාවට පැමිණ ඇති බවත්, එසේ වී ඇත්නම් ලංකාව බරපතළ අවදානමක පවතින බවත් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායකයකු මෙන්ම උපදේශකවරයකුද වන ආචාරය් සංජේ පෙරේරා මහතා කීය.
ඒ අනුව ඉකුත් දින 14ක කාලය තුළ ලංකාවට පැමිණි සංචාරකයන් පරීක්ෂා කිරීමෙන් පළක් නොමැති බව ඒ මහතා කිය.
හරි නම් මාසයකට පෙර හෝ ලංකාවට පැමිණි අය පවා නිරෝධායනය කළ යුුුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවේදී වහාම දේශ සීමා වසා දැමීම එකම විකල්පය බවද ආචාර්යවරයා පෙන්වා දුන්නේය.
ඩෙල්ටා ගැන ඇත්ත හෙළි කළ ආචාර්ය සංජේ ඔමික්‍රෝන් ගැනත් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් කරයි! වහාම දේශ සීමා වසා දමන්න! (VIDEO)
2021-11-30T10:00:00+05:30
Gossip Lanka Hot News