නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ශ්‍රී ලංකාව ගත් තීරණය
දකුණු අප්‍රිකාවෙන් හදුනාගෙන ඇති නව විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වී ඇති රටවල සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීම අද සිට තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශිකයින්ට මෙන්ම අදාල රටවල සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන්ටද මෙරටට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ.
නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ශ්‍රී ලංකාව ගත් තීරණය
2021-11-27T09:08:00+05:30
Gossip Lanka Hot News






