මුතුරාජවෙල බටහිර තීරය පුද්ගලික අංශයට විකුණලා! මුදලුත් අරන් අවසන්!
මුතුරාජවෙල තෙත්බිම් කලාපය ද අයත් මෙරට බටහිර වෙරළ තීරය පෞද්ගලික අංශයට විකුණා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
මුතුරාජවෙල තෙත්බිම් කලාපය වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව මෙසේ විකුණා ඇතැයිද ඔහු පැවසීය.
අද වන විට එම බිම් කොටස් විකුණා දමා මුදල්ද ලබාගෙන අවසන් යයිද මන්ත්‍රීවරයා කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මුතුරාජවෙල බටහිර තීරය පුද්ගලික අංශයට විකුණලා! මුදලුත් අරන් අවසන්!
2021-11-05T15:11:00+05:30
Gossip Lanka Hot News






