මාතර රෝහලේ මෘත ශරීරාගාරයට කබරු රිංගලා… තලගොයි, නයි, ගැරඬි රජ දහනක්වෙලා…
මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරය තුළට රිංඟා සිටින නයි, ගැරඩි, මීයන්, කැරපොත්තන්, තලගොයි හා කබරුන් ආදී සතුන් මළ සිරුරු කා දැමීම නිසා මල් ශාලා සේවකයන් හා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව වාර්තා වේ.
මාතර රෝහලේ මෘත ශරීරාගාරයට කබරු රිංගලා… තලගොයි, නයි, ගැරඬි රජ දහනක්වෙලා…
2021-11-19T13:50:00+05:30
Gossip Lanka Hot News