gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැති ඇමැතිලාට මින්පසු ඉස්කෝලවල උත්සවවලට යන්න බෑ!

මින් ඉදිරියට දේශපාලඥයන් පැමිණෙන කිසිදු උත්සවයක් පාසල්වල නොපවත්වන බව ගුරු සංගම් ප්‍රධානී මහින්ද ජයසිංහ මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි උත්සව පවත්වන්නේ නම් ඊට ගුරුවරු සම්බන්ධ නොවන බවත්, දරුවන් හෝ සම්බන්ධ නොකරන බවත්ය.

දැනට ක්‍රියාත්මක ගුරු විදුහල්පති වර්ජනය ලබන ජනවාරි 22 දක්වා අත්හිටවූ බව කී ඒ මහතා ආණ්ඩුව පොරොන්දු වූ පරිදි එදිනට වැඩි කළ වැටුප ලබා නොදෙන්නේ නම් නැවත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එක්වන බවද කියා සිටියේය.




gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka