ගණිකා වෘත්තීය නිතිගත කළ යුතු බව තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරියන් දෙදෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරියක් ප්‍රකාශ කරයි.
ගණිකා වෘත්තීය නීතිගත කරයි? ආණ්ඩුවේ මන්ත්‍රීවරියන් දෙන්නෙකුත් එකඟයි! ජවිපෙත් එකඟයි (VIDEO)
2021-11-27T13:16:00+05:30
Gossip Lanka Hot News