තිරිමාන්න ජාතික පිලට බැහැ කියයි - ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජයට මුල් තැන දෙයි
මේ වන විට ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය ගාල්ලේ දී පැවැත්වෙනවා.
ටෙස්ට් තරග දෙකකින් සමන්විත එම තරගාවලියට සහභාගි වීම සඳහා පැමිණීම ලහිරු තිරිමාන්න විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
තිරිමාන්න ජාතික පිලට බැහැ කියයි - ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජයට මුල් තැන දෙයි
2021-11-22T07:00:00+05:30
Gossip Lanka Hot News