ඉන්දීය බුද්ධි අංශය අත්අඩංගුවට ගත් අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 702 දෙදෙනකුගේ ජංගම දුරකතන අංක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
අයි.එස්. ත්‍රස්තයෙක් ඉන්දියාවේදී කොටුවෙයි... ලංකාවේ 702කගේ නම් දුරකතනයේ තිබිලා!
2021-11-02T09:08:00+05:30
Gossip Lanka Hot News