gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන... ඒක අපි ඔප්පු කරලා පෙන්වනවාමයි - හරීන්ගෙන් තවත් මහා හෙළිදරව්වක්! (VIDEO)

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව බදුල්ලේදී අදහස් පළ කළේ ය.

”මන් ඔබතුමන්ලාට බය නැතුව කියනවා. මේ මයික් එක නිසා මන් නම් ගම් කියන්නේ නෑ. මාව කොහොම හරි ඇතුළට දාන්න බලන් ඉන්නෙ වචනයක් මිස් වෙනකන්. මගෙන් මිස් වෙන්නේ නෑ. ලේසියෙන්, හැබැයි මන් අද කියනවා මේ ආණ්ඩුව වග කියන්න ඕන පාස්කු ප්‍රහාරයට . ඒක අපි ඔප්පු කරලා පෙන්නන එක පෙන්නනවාමයි. මම අද කියනවා. ඔය නායකයෝ එකෙක්ට රෑට නින්ද යන්නේ නෑ. නිදා ගන්න බෑ. තමන්ගේ හදවත දන්නවා. තමන් මොකක්ද කළේ කියලා .ඇයි මේ කරන කරන එක වරදින්නේ ? ඒ දිට්ටධම්මවේදනිය කර්මය”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka