ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සැලසුම වෙනස් කරයි : මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී 29දා රටිනුත් යයි
තමා ඉදිරි දින දෙක තුන තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
එසේ ඉල්ලා අස්වන තමා එළඹෙන 29 දින ඇමරිකාව බලා පිටත්ව යන බවද ඔහු සඳහන් කළා.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සැලසුම වෙනස් කරයි : මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී 29දා රටිනුත් යයි
2021-11-24T09:08:00+05:30
Gossip Lanka Hot News