‘එක රටක් එක නීතියක්‘ ගැන ඔබ දරන අදහස් හා මතවාද ඥාණසාර හිමිට Email කර යවන්න
ශ්‍රී ලංකාව තුළ - එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් විමසීමට ඒ සඳහා වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර ඇත.
ඒ අනුව ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ලබා දීමට බලාපොරොත්තුවන අදහස් / යෝජනා ocol.consultations@gmail.com යන විද්‍යුත් ලිපිනයට නොවැම්බර් 30 ට පෙර ලබා දෙන්නැයි නිවේදනය කර තිබේ.
‘එක රටක් එක නීතියක්‘ ගැන ඔබ දරන අදහස් හා මතවාද ඥාණසාර හිමිට Email කර යවන්න
2021-11-12T11:56:00+05:30
Gossip Lanka Hot News







