කාබනික කරන්න ඇවිත් ග්ලයිෆොසේට් තහනමත් ඉවත් කරයි! අවුරුදු 7කට පසු පලිබෝධ නාශක 5කට ලංකාවේ දොර ඇරේ!
ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක පහක් සඳහා නීති පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකින් මෙම තහනම ඉවත් කිරීම සිදු කර ඇත.
කාබනික කරන්න ඇවිත් ග්ලයිෆොසේට් තහනමත් ඉවත් කරයි! අවුරුදු 7කට පසු පලිබෝධ නාශක 5කට ලංකාවේ දොර ඇරේ!
2021-11-23T09:10:00+05:30
Gossip Lanka Hot News