gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බැසිල්‌ගේ ගමනින් කබ්රාල් හැලෙයි! ඇතුළේ තවත් ගැටුමක් එළියට!

දෙසැම්බර් මුල සතියේදී ආරම්භ කිරීමට නියමිත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයෙන් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් කොට ඇති බව දැනගන්නට ඇත.

ඒ වෙනුවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ නිලධාරීන් කිහිප දෙනකු පමණක් ඉන්දීය සංචාරයට එක් කර ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.

මේ වනවිට රට තුළ මතුව ඇති මුදල් අර්බූදයට විසදුම් සෙවීම සදහා බැසිල් රාජපක්ෂ මහතා මෙම සංචාරය සිදුකළත් ඊට මහබැංකු අධිපතිවරයා එක්කර නොගැනීම ආණ්ඩුවේ තවත් අභ්‍යන්තර ගැටුමක් එළියට පැමිණීමක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka