අල්ලස් කොමිසම රන්ජන් පස්සේ පන්නයි!
පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ කරුණු පිළිබඳව බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර ඇත.
ඒ රංජන් රාමනායක විසින් කළ ඉල්ලීමකට අනුවය.
ඒ අනුව ඔහු ඉදිරි දිනක කොමිසම හමුවට කැඳවීමට නියමිත බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කර සිටියේය.
අල්ලස් කොමිසම රන්ජන් පස්සේ පන්නයි!
2021-11-13T15:27:00+05:30
Gossip Lanka Hot News






