gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

භාණ්ඩ සදහා බදු අයකරන්න සූදානම්.. දැන්ම කියන්නෙ නෑ..- මුදල් ඇමති

බදු අය කර ගැනීම සඳහා යම් භාණ්ඩ කිහිපයක් හඳුනාගෙන ඇතත් ඒවා දැන්ම හෙලි කලොත් එම පාර්ශවයන් අයුතු වාසි ගනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේ මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමිනි.

‘දැනට අපි හඳුනාගෙන තිබෙනවා බදු අයකරගන්නා අංශ කිහිපයක්. මම හිතන්නේ ඒක දැම්ම හෙලි කලොත් සමහරවිට ඒකෙන් අයුතු වාසි ගන්න ඉඩ තියෙනවා සමහර අය. දේශපාලනඥයෙකු ලෙස බොහොම කැමැතියි උත්තර දෙන්න. නමුත් මුදල් ඇමතිවරයා ලෙස මට කියන්න තහංචි දාලා තියනවා. එම භාණ්ඩ දැම්ම කියන්න එපා කියලා මුදල් අමාත්‍යංශ ලේකම් තුමා උපදෙස් දීලා තියෙනවා. ඉතාම ඉක්මනින් ඒ බදු අය කරන භාණ්ඩ ගැන දැනගන්න පුළුවන් වෙයි’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka