gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘දෝන දන්දිනා රාජපක්‍ෂ’ මාවතක් නම් කරයි..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් වන දෝන දන්දිනා සමරසිංහ මහත්මියගේ ගුණ සමරු උත්සවයක් ඇමිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඇඹිලිපිටිය නගරසභාවේ නාගරික මන්ත්‍රී රුවන් පතිරණ මහතා විසින් මෙම ගුණ සමරු උත්සවය පස්වැනි වතාවට සංවිධානය කර තිබූ අතර මේ එම මෑනියන්ගේ 41 ගුණ සමරුවයි.

මෙම අවස්තාව සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, චමල් රාජපක්ෂ මහතා, අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, රජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්ත, මාධ්‍යවේදී මොහාන් සමරනායක, යන ආරාධිතයන් සහභාගී විය.

මෙහිදී ප්‍රදාන අනුශාසනාව දක්ෂිණ ලංකාවේ ප්‍රදාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන් විසින් සිදුකරන ලද අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් දෝන දන්දිනා රුවට මල් තබා උපහාර දක්වන ලදී.

මීට සමගාමීව ඇඹිලිපිටිය කොන්ක්‍රීඩ් යාඩ් මාර්ගය කාපටි අතුරා දෝන දන්දිනා රාපක්ෂ මාවත නමින් නම්කිරීම සිදු විය.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka