gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයවැය එක්කම කැබිනට් මාරුවක්!

ඉදිරි අයවැයට සමගාමීව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවීමට ඉඩ ඇතැයි වාර්තා වේ. ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණවීමත් සමඟ පසුගිය කාලයේ කැබිනට් සංශෝධනවලදී වෙනස් නොකළ අමාත්‍යංශවල කාර්යසාධනය සලකා බලා මෙම වෙනස්කම සිදුකිරීමට සැලැසුම් කර ඇති බවද පැවසේ.

ඒ සමගම රාජ්‍ය සංස්ථා මණ්ඩල 30කට ආසන්න ගණනක මුල් පුටුද වෙනස් කෙරෙනු ඇතැයි සඳහන්ය.

දැනටමත් මෙයට අදාළව මූලික විමර්ශන වගකිවයුතු අංශ විසින් නිමකර ඇති බවද වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka