ඇටෙත් කපලා, සූප්පු කරලා, ලුණු දාලා, අව්වේ වේලලා දුන්නේ..- කුට්ටිආරච්චි
අල ලාබද, ළූණු ලාබද යනුවෙන් පැවති යහපාලන ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට අයිතියක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
නමුත් යහපාලන ආණ්ඩුවේ එදා සිටි පුද්ගලයන්ට වර්තමානයේ දී එසේ ඇසීමට අයිතියක් නැතැයි ද ඔහු පැවසීය.
‘රට කාලා.. සූප්පු කරලා.. ඇටෙත් කපල, ලුණු දාලා, අවුවෙ වේලල දුන්නෙ අපට. එහෙම දීපු රට දැන් අපි නැවත අහනවා දැන් සැපද කියලා එහෙම අහන්න සැප රටක්ද අපිට දුන්නේ’
ඇටෙත් කපලා, සූප්පු කරලා, ලුණු දාලා, අව්වේ වේලලා දුන්නේ..- කුට්ටිආරච්චි
2021-11-21T01:41:00+05:30
Gossip Lanka Hot News






