gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති හා අගමැතිගේ ආරක්ෂක රථ වලට හයිවේ ෆ්‍රී කරයි!

අධිවේගී මාර්ග භාවිත කරන ජනපති හා අග්‍රමාත්‍යවරයාගේ ආරක්ෂක රථ පෙළට අයත් සියලුම වාහනවලට එම මාර්ගවලට ගාස්තු ගෙවීමකින් තොරව ගමන් කළ හැකි බව සඳහන් කරමින් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
 
මිට අමතරව රෝගීන් ප්‍රවාහනය කරනු ලබන සියලුම ගිලන් රථ සඳහාද ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගී මාර්ග භාවිත කිරීමට හැක බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka