gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති පුතුන් තිදෙනාම ඩුබායි සංචාරයේ…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයින් තිදෙනාම ඩුබායි වෙත යාමට නියමිකව ඇතැයි වාර්තාවෙයි.
බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා දැනටම ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇත්තේ ඔහු ක්‍රීඩා කරනු ලබන ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායම සමගයි.

යෝෂිත රාජපක්ෂ මහතා ද දැනටමත් ඩුබායි රාජ්‍ය වෙත ගොස් සිටියි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය නැරඹීම සදහා ඩුබායි වෙත යාමට සූදානමින් සිටින බවද සඳහන්ය.
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka