ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන් වෙන්න සැරසේ.. සම්මුඛ පරීක්‍ෂණ කැදවයි..
ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග කියා සිටී. ආන්ඩුවේ හවුල්කාර පක්ෂයක් වුවද එහි ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති වී තිබෙන දේශපාලන අර්බුද මේ වන විට ඉහළ මට්ටමට පැමිණ තිබීම මීට හේතුවයි.
දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විසින් දිස්ත්‍රික් ආසන සංවිධායකයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පක්ෂ මූලස්ථානයේදී පවත්වමින් සිටියි.
ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන් වෙන්න සැරසේ.. සම්මුඛ පරීක්‍ෂණ කැදවයි..
2021-11-28T15:16:00+05:30
Gossip Lanka Hot News






