අනුරාධපුරේ හෝටල් සියල්ලම ෆුල්! ආණ්ඩුවේ අය පවුල් පිටින් ගිහින්!
අද දින රාත්‍රියේ පැවැත්වීමට නියමිත උත්සවයක් හේතුකොටගෙන අනුරාපුර ප්‍රදේශයේ සියලුම හෝටල් සහ තානායම් පිරී ඉතිරී ගොස් ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව සාමාන්‍ය පුද්ගලයකුට හෝ හෝටලයක් වෙන් කරවාගත නොහැකි තරමට අනුරපුරයේ පමණක් නොව ඊට යාබද පළාත්වල හෝටල් පවා පිරී ගොස් ඇති බව වාර්තා වේ.
මැතිඇමැතිවරුන්, ඔවුන්ගේ බිරින්දෑවරුන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් පමණක් නොව මාධ්‍යවේදීන්ද මෙම උත්සවයට ආරාධනා ලැබ සිටින බව දැනගන්නට ඇත.
අනුරාධපුරේ හෝටල් සියල්ලම ෆුල්! ආණ්ඩුවේ අය පවුල් පිටින් ගිහින්!
2021-11-18T18:07:00+05:30
Gossip Lanka Hot News






