අද දහවලුත් රජ කෑමක්! මහ පිරිසකට එන්න කියලලු! ඊයේ රෑ තිබ්බ එකට වඩා වෙනස් එකක්ලු!
අද දහවල්ද කොළඹින් පිට පිහිටි ඓතිහාසික නගරයක අතිවිශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
මෙම දිවා භෝජන සංග්‍රහය පැවැත්වෙන්නේ ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයේම පැවැති අතිවිශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුව බව දැනගන්නට ඇත.
අද දහවලුත් රජ කෑමක්! මහ පිරිසකට එන්න කියලලු! ඊයේ රෑ තිබ්බ එකට වඩා වෙනස් එකක්ලු!
2021-11-19T11:30:00+05:30
Gossip Lanka Hot News