ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2021 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඊයේ අවසන් වූ අතර එම තෝරාගැනීම පිළිබඳ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.
LPL ක්‍රීඩක වෙන්දේසියේ අතාර්කික කුණු වැඩ ගැන මහෙල කිව්ව කන පැලෙන කතාව
2021-11-11T09:13:00+05:30
Gossip Lanka Hot News