ගොවියො කැත්තයි උදැල්ලයි අරන් මහජන නියෝජිතයන් මුණ ගැසීමට යයි - (video)
මෙවර මහ කන්නය වගා කිරීම සදහා ආණ්ඩුව පොහොර ලබා දී නොමැති බව කියමින් ප්‍රදේශ කිහිපයකම උද්‌ඝෝෂණ පැවැත්වීමට ගොවීන් පියවර ගෙන තිබිණ.
ගොවියො කැත්තයි උදැල්ලයි අරන් මහජන නියෝජිතයන් මුණ ගැසීමට යයි - (video)
2021-10-06T09:50:00+05:30
Gossip Lanka Hot News