පාස්කු විරෝධය ඉවර නෑ... අදත් ඉතාලියේ විරෝධයක්... මිලානෝ හැම තැනම පෝස්ටර් ගහලා!
පාස්කු ප්‍රහාරයේ වින්දිතයනට යුක්තිය ඉල්ලා පවත්වන උද්ඝෝසණයක් අද සවස 3.00ට ඉතාලියේ මිලානුවර මධ්‍යම දුම්රිය ස්ථානය ඉදිරිපට ද අද සවස 3.00 පැවැත්වේ.
මෙම ප්‍රහාරයෙන් 300 අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර 500 ආසන්න පිරිස තුවාල ලබීය. ඔවුන් අතර සදාකලික අබ්බගාත වූ පිරිසක් ද සිටී
ශ්‍රි ලංකාවේ බෞද්ධ, හින්දු ස්ලාම්, ක්‍රිස්තියානි සහජීවනය ආරක්ෂා කරන්නැයි ද ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්වේ.
පාස්කු විරෝධය ඉවර නෑ... අදත් ඉතාලියේ විරෝධයක්... මිලානෝ හැම තැනම පෝස්ටර් ගහලා!
2021-10-10T19:58:00+05:30
Gossip Lanka Hot News







