gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිවයිනේ ප්‍රදේශ රැසකට අහසින් වැටුණු අභිරහස් දෙය - (video)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ වාර්තාවූ අහසින් කඩා වැටුණු නූල් වැනි ද්‍රව්‍යය මකුළුදැල් විශේෂයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මකුළු බිත්තර පුපුරා පැටවුන් එළියට පැමිණෙන්නේ මෙම කාලයේදී බැවින් මෙම නූල් වැනි ද්‍රව්‍ය මකුළු පැටවුන් එළියට ඒමේදී පිටවන මකුළුදැල් විශේෂයක් බවයි

. මාතලේ - විල්ගමුව, අම්පාර - උහන, සූරියවැව, දෙහිඅත්තකණ්ඩිය සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශවලින් මෙම තත්වය වාර්තා වී තිබුණා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka