එක රටක් එක නීතියක් ලොකු ඇස්බැන්දුමක්! ඕමල්පේ හාමුදුරුවො මේ කියන්නේ ඥානසාර හාමුදුරුවො ගැන නේද? (VIDEO)
එක රටක් එක නීතියක් යනු ඇස්බැන්දුමක් බවත්, නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ව්‍යවස්ථාව ප්‍රමාණවත් බවත් ඕමල්පේ සෝභිත හිමියෝ සදහන් කර සිටියහ.
මෙම කමිටුවට පත් කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බවත් උන්වහන්සේ කීහ.
එක රටක් එක නීතියක් ලොකු ඇස්බැන්දුමක්! ඕමල්පේ හාමුදුරුවො මේ කියන්නේ ඥානසාර හාමුදුරුවො ගැන නේද? (VIDEO)
2021-10-31T09:09:00+05:30
Gossip Lanka Hot News