gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් මිල ගැන ගම්මන්පිලගෙන් ප‍්‍රකාශයක්!

ලෝකයේ තෙල් මිල වැඩි නොකළ රටවල් කිහිපයෙන් එකක් බවට ලංකාව පත් වී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. මුළු ලෝකයේම රටවල් තෙල් මිල වැඩි කර තිබියදී ශ්‍රී ලංකාවේ විතරක් එසේ නොකර සිටින්නේ ජනතාව දුක් විඳින දුක ආණ්ඩුවට තේරෙන නිසා බවද ඔහු පැවසීය.

රට තුළ ඉන්ධන නැති බවත් නුදුරු දිනෙක තෙල් මිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක් ද නැති බවත් ඒ මහතා කියා සිටියේය.

ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකින් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka