ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 100ම ඉන්දියාව සතුවී අවසන් - ගම්මන්පිල මාධ්‍ය අමතා දැනුම් දෙයි!
ත‍්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 100 ම ඉන්දියාව සතු වී අවසන් බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
ඉන්දියාව සමග අත්සන් කරන ලද ඉන්දු ශ්‍රී ලංකාව ගිවිසුම යටතේ ඒවා ඉන්දියාවට අයත් වී ඇතැයිද ඇමතිවරයා පැවසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 100ම ඉන්දියාව සතුවී අවසන් - ගම්මන්පිල මාධ්‍ය අමතා දැනුම් දෙයි!
2021-10-04T15:23:00+05:30
Gossip Lanka Hot News